විරෝධතාවයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයක් වැසෙයි

විරෝධතාවයක් හේතුවෙන් පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අද උදෑසන 9.00යට පමණ ආරම්භ කළ එම විරෝධතාවය මේ වනවිටත් පැවැත්වෙයි.

මහවැලි B කලාපයේ සෙවනපිටිය ගොවිජන සංවිධාන 26ක් විසින් එම විරෝධතාවය සංවිධානය කර ඇති බවය.

මේ වසරේ සිදුව ඇති වගා හානි සඳහා වන්දි ලබාදෙන ලෙස සහ යල කන්නයට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ ගොවීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

පොළොන්නරුව – මඩකළපුව ප්‍රධාන මාර්ගයට අමතරව එම ප්‍රදේශයේ සියලුම අතුරමාර්ගද අවහිර කමින් එම විරෝධතාවය පැවැත්වෙන බව අප වාර්තාකරු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?