තලංගම දී තවත් ශෝකජනක සිදුවීමක්

සුපිරි වෙළෙඳසලක් අසල තියුණු ආයුධයකින් පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයකු හමු වී තිබෙනවා. මෙම පුද්ගලයා කොස්වත්ත රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ඇති මිය ගොස් තිබෙනවා.

තලංගම පොලිස් වසමේ බත්තරමුල්ල ප්‍රදේශයේ දියි මෙම සිදුවිම සිදුව ඇත්තේ.මරණකරු වෙළෙඳසලෙන් භාණ්ඩ ලබා පිට ව යන විට ඒ අසල සිටි යාචකයකු සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන ඇති අතර, එහි දී යාචකයා මරණකරුට තියුණු ආයුධයකින් පහර දී තිබේ. මරණකරු, වයස අවුරුදු 57ක පොතුඅරාව පාර, මාළඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ. වැඩි දුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !