වරාය බාරගෙන සතියයි! ඉතිහාසයේ කිසිම ඇමැති කෙනෙක් නොකරපු වැඩක්

ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නැව් සමාගම් විසින් මීට පෙර ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවනු ලැබූ ගාස්තු ඍජුවම එක්සත් ජනපද ඩොලර්වලින් ගෙවීමට අවස්ථාව සලසා දීමට වරාය හා නාවික නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්කළ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පියවර ගෙන ඇත.

මෙය වරාය ඉතිහාසයේ සිටි කිසිදු අමාත්‍යවරයකුට සිදු කළ නොහැකි වූ කටයුත්තක් බව වරාය සේවකයන්ගේ අදහස වී තිබේ.

මේ හරහා වරායට ලැබෙන වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100 ඉක්මවනු ඇත.

මෙහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වරාය අධිකාරියේ සියලුම පාර්ශව සමග සාකච්ජා කොට ඔවුන් සියලු දෙනාගේම එකගතාව මත මෙම කටයුත්ත සිදු කිරීම විශේෂ සිදුවීමකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48