අධිකරණ අමාත්‍යවරයා දිවුරුම් දෙයි

අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ දිවුරුම් දී තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී ය.

ඒ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැති මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද එක්ව සිටියේය.

666