කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අද (26) දෙවැනි දිනටත් නියමිත වේලාවට පෙර අත්හිටුවීමට සිදුවිය.
එහි ගනුදෙනු සිදුකළේ විනාඩි 5ක් පමණ කාලයක් පමණි.
එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය පෙරදිනට වඩා 10%කට වැඩි අගයකින් පහළයාම හේතුවෙන් ගනුදෙනු කටයුතු අත්හිටුවනු ලැබීය.

?