ජනපතිට – අගමැතිට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් රතු එළි

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තම තනතුරුවලින් ඉවත්වී රට තුළ පවතින අර්බුදය සමනය කිරීම සඳහා නව අන්තර්වාර පාලනයක් පත් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

පෙරේදා (24 දා) පැවති එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව එම සංගමය මෙම තීරණයට එළැඹ තිබේ.

ශ්‍රී ලාංකිකයන් මේ වන විට මුහුණ දී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය සලකා බලා සිය සංගමයේ සාමාජිකයන් මෙම යෝජනාව සම්මත කර ගත් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ හොරු ටික අපි අල්ලනවා - ලෑස්ති වෙලා ඉන්න - දයාසිරි අනතුරු අඟවයි
14:43
Video thumbnail
විදුලි ගාස්තු සංශෝධනය ගැන සජිත් PUCSL එකට ගිහින් කට අරියි..මෙතන මිල විකෘති කරනවා
08:37
Video thumbnail
මේ ආණ්ඩුව දූ#ණය, ඊට වඩා ලොකු දූ#ණයකින් යටගහනවා
04:48
Video thumbnail
අපි යන්නම් තමිල්නාඩුවට - අර්චුනා යකා නටයි
04:13
Video thumbnail
විජේ තමයි අපේ අවසන් බලාපොරෝත්තු
00:48
Video thumbnail
කන්ටේනර් 323 හැකර් කෙනෙක් අරන් ගිහින්..පික්පොකට් න්‍යාය දියුණු වෙලා..හැකර් න්‍යාය ඇවිත්
03:28
Video thumbnail
කච්චතිව් දූපත ගැන නාමල්ගෙන් සැර කතාවක්..ප්‍රාන්තයක මහ ඇමති කෙනෙක්ට තීන්දු ගන්න බෑ
01:57
Video thumbnail
ඇමතිට කොන්දක් නැද්ද.. හේෂා කට උත්තර නැතිවෙන්නම දෙයි
06:57
Video thumbnail
රත්තරං ඩීසල් ලීටරය රු.750යි මෙතන තියෙන්නේ 383..කවුද දැන් ඉතුරු ටික ගෙවන්නේ
05:04
Video thumbnail
අනුර සහ තලපති විජේ දෙන්නාම එකයි, ඒත්..
00:56