ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට මීනී පෙට්ටියක්

ගාලුමුවදොර විරෝධතාවයේ යෙදෙන  තරුණ තරුණියන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  අද (25) මිනී පෙට්ටියක් හා මල් වඩමක් ගෙනැවිත් විරෝධතාවයේ නිරත විය.

රඹුක්කන නගරයේ පැවති ආණ්ඩුවට එරෙහි  විරෝධතාවයේදී මියගිය චමින්ද ලක්ෂාන් මහතා සිිහිකර ඔවුන් මෙසේ  සිදුකලහ..

එහිදී ඔවුහු මිනී‌පෙට්ටිය ගිනිතබා විරෝධය පළ කළේය‍.

d93b6b