Breaking News:නාලක ගොඩහේවා, කාංචන විජේසේකර සහ රමේෂ් පතිරණට නව තනතුරු

අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කැබිනට් ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.. අමාත්‍ය කංචන විජේසේකර සහ රමේෂ් පතිරණ කැබිනට් සම ප්‍රකාශකවරුන් ලෙසත් පත් කර තිබෙනවා.