ලස්සනට අව­සන් ගමන් යන්නත් බැරිවෙන ලකුණු

අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම නිසා පෙට්ටි හිඟවීම හේතුවෙන් මිනී පෙට්ටි වල මිල 30%කින් පමණ ඉහළ දැමීමට සිදුව ඇති බව මල් ශාලා හිමියන් පවසයි.

මිනී පෙට්ටි නිෂ්පාදකයන් පවසන්නේ, ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් ගැලුම්වලට නිකුත් නොකිරීම හේතුවෙන් ගස් කපන යාන්ත්‍රික කියත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව ත් ඒ හේතුවෙන් පෙට්ටි සෑදීම සඳහා ගන්නා ලෑලි අධික ලෙස මිල වැඩි වී ඇති බැවින් පෙට්ටි සෑදීම අසීරු වී ඇති බව ය.

තවද ලී මෝල්වලට අවශ්‍ය දැව කඳන් නොලැබීම හා ලැබෙන දැව කඳන් ලෑලි බවට පත් කිරීම සඳහා යොදා ගන්නා විදුලිය මෙන්ම ඩීසල් නොමැති වීම සහ ඩීසල් මිල වැඩි වීමත් සමග ම ලී මෝල්වලින් අධික මිල ගණන් යටතේ ලබා ගන්නා ලෑලිවලින් සකස් කරන පෙට්ටි මිල වැඩි වී ඇති බවත් මේ හේතුවෙන් මල් ශාලා හිමියන් ද දැඩි අසීරුතාවකට පත්ව ඇති බවත් වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13
Video thumbnail
සමාගමක සේවකයන්ට ප#රදීමට විරුද්ධව මිනිස්සු පාරට බහියි..ලක්ෂ ගණන් සල්ලි, බංගලා දීලා නඩත්තු කරනවා
04:16
Video thumbnail
අර්චුනා එකපාරටම නැගිටිලා ඇමතිට නීතිය කියලා දෙයි
01:01
Video thumbnail
උස්සලා පොළොවේ ග#නවා - කෙඳිරි ගාන්න එපා
12:34
Video thumbnail
මහින්ද මහත්තයා කරපු වැඩත් එක්ක කිසිම නායකයෙක්ට තර්ක කරන්න බෑ..ගම් මට්ටමේ කතාවෙන ප්‍රධානම නම නාමල්
01:50
Video thumbnail
ආණ්ඩුව ගැන ජනතාවගෙන් ඇහුවා නම් හොඳට කියයි
01:14