ගෞතම් අධානී ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහලට

ගෞතම අධානී ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ පස්වන ස්ථානයට පැවිණ තිබෙනවා.
ඔහු ඉන්දියාවේ අංක එකේ ධන කුවේරයා වනවා.
ලොව ධන කුවේරයන්ගේ ලයිස්තුවේ පස්වන ස්ථානයේ පසුවූ වොරන් බෆ් (warren buffett)ගෞතම් අධානී විසින් අභිබවා ගොස් ඇති බවයි ෆෝර්බ්ස් සඟරාවේ නවතම දත්ත වාර්තා අනුව දැක්වෙන්නේ.
91 වැනි වියේ පසුවන වොරන් බෆ් ගේ ශුද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 121.7 ක්.
ගෞතම් අධානීගේ අධානී සමූහ ව්‍යාපාරයේ සමස්ත ශුද්ධ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 123.7 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?