ගෝල්ෆේස් අරගල භූමිය දරුණු ලෙස මර්ධනය කරන්නට සූදානමක් ඇති බවට උපුල් ශාන්ත සන්නස්ගල මුහුනුපොතේ සටහනක් යොදා තිබෙනවා.මීට සුළු මොහොතකට පෙර ඔහු මෙම සටහන යොදා සියලුම වැඩිහිටි පුරවැසියන්ට හැකි ඉක්මනින් අරගල භූමියට එන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

?
ඇහැට ඇහැ සංකල්පයට ජනතාව යොමු නොකරනු. එක් වෙඩිල්ලක් හෝ සිදුවුවහොත් රටේම ආරක්ෂක අංශ පවුල් වලටත් එහි බලපෑම් සිදුවේවී. නිවාස අඩස්සියට යන්න ඔබ සූදානම්ද?