අන්තරේ කොළඹින් පා ගමන අරඹයි

පවතින ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන විරෝධතා පාගමනක් මේ වනවිට කොළඹ කොටුවේ සිට ආරම්භ වී තිබෙනවා.

දිවයිනේ රාජ්‍ය විශ්ව විද්‍යාල නියෝජනය කරන තරුණ තරුණියන් රැසක් මේවනවිට කොළඹ කොටුවේ සිට ගාලුමුවදොර අරගල භූමිය දක්වා ගමන් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අන්තරේ කොළඹට රැස්වෙයි
May be an image of 1 person, standing, crowd and outdoors