කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට සුදු කොඩි ඔසවා මල් වඩම් තැබීමට විරෝධතාකරුවන් අද කටයුතු කර තිබේ.
ගාලු මුවදොර විරෝධයේ යෙදෙන විරෝධතාකරුවන් අවමගුල් පෙරහරකින් විත් මෙම කටයුත්ත සිදු කර ඇත.
අරලිගහ මන්දිරය අගමැති නිල නිවසයි.

?