විශ්වාස භංගයට ආණ්ඩුවේ පිරිසකගේත් සහාය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ධූරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් විපක්ෂයෙන් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායමේ අවධානය යොමුව තිබේ.

ඔවුන්ගේ ඉඉල්ලීම වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හා කැබිනට් මණ්ඩලය ඉවත්වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ලබා දිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ විපක්ෂ පක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් ද පවත්වා තිබේ.

විශ්වාසභංගය යෝජනාවට ග්‍රහණය කළහොත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සැලැස්ම පිළිබඳව මේ වනවිට දෙපාර්ශවය අතර සාකච්ඡා වෙමින් ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40