ළගදි විවාහවීමට බලාපොරොත්තුවෙන සිටින අයට වැදගත් පණිවිඩයක්

විවාහ උත්සව ශාලා ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති අතුල කළුආරච්චි පැවසුවේ විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළ දමන බවයි.

මෙම ක්ෂේත්‍රයේ රැදී සිටීම සදහා අදින් පසුව ලබාගන්නා ඇණවුම් සදහා අවම වශයෙන් 40%ක මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

“ඒ වගේම පසුගිය කාලයේ දැනට අප සතුව තිබෙන ඇණවුම් සදහා 20%ක් මිල වැඩි කිරීමට මෙය මුළු ලංකාවේ සිටින සියලුම ආහාර සපයන්නන් මිල වැඩි කිරීමට තීරණය කළා”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?