225 අස්වෙලා ගෙදර යමු

ප්‍රශ්නයට උත්තර දීමට බැරිනම් මෙතන 225 දෙනාම අස්වීම් ලිපි දී ගෙදර යමු යයි තමා යෝජනා කරන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළේය.

” මේ ප්‍රශ්නයට තවමත් මෙතනින් හරි උත්තරයක් ලැබුණේ නැහැ. එළියෙ ඉන්න ජනතාවට ඒ ගැන ප්‍රසාදයක් නෑ. මෙතන ඉන්න අයට කන් ඇහෙන්නේ නැද්ද ඇස් පේන්නෙ නැද්ද කියලා අද ඒ අය අහන්නෙ ඒ නිසයි. පාර්ලිමේන්තුව ඉන්නේ ගොබ්බයෝද කියලත් අහනවා. මම දැන් මෙතන යෝජනාවක් කරනවා.

කරන්න බැරිනම් අපි 225 දෙනාම අස්වීම් ලිපිදී ගෙදර යමු.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?