ගොඩක් අඩුවට ඉන්දියාවේ සහල් දැන් සතොසෙන්

ඉන්දියාවෙන් ආනයනය කරන සහල් සතොස අලෙවිසැල් හරහා සහන මිලට ලබා ගැනිමට හැකියාව තිබෙනවා.
සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 145කටත්, නාඩු සහල් – කිලෝවක් රුපියල් 145කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 175කටත් ලබාගැනීමට හැකියාව පවතින බවයි වෙළඳ අමාත්‍යාංශය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?