රඹුක්කන සිදුවීම පිටුපස තියෙන දේ ගැන හෙලිදරව්වක්

රඹුක්කනදී ජනතාවට එල්ල වූ ම්ලේච්ජ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ දිනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එහිදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පුබුදු ජාගොඩ මහතා කියා සිටියේ මෙම සියලු සිදුවීම්වලට පොලිසිය වගතිව යුතු බවකි.

එය සාක්ෂි සහිතව ජාගොඩ මහතා විසින් අනාවරණය කළේය.

https://youtu.be/-dwUiW1N6ZY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?