රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය නිසා සියළු පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම නවතා දමයි

රටේ පවතින අනාරක්ෂිත තත්ත්වය නිසා 2022-04-20 දින ළමුන් ප්‍රවාහනය කිරීම තාවකාලිකව නතර කිරීමට සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමය තීරණය කර තිබෙනවා.
රටේ තත්ත්වය හොඳ තත්ත්වයට හැරුණහොත් 21 වැනිදා සිට නැවත එම සේවය ආරම්භ කරන බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලලිත් චන්ද්‍රසිරි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !