ජෝන් හොප්කින්ස් දර්ශකයට අනුව ශ‍්‍රී ලංකාවේ උද්ධමනය 74%යි

රුපියල දිගින් දිගටම පහළ බැසීම සහ බලශක්ති අර්බුදය මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ඉහල යාම මත ශ්‍රී ලංකාවේ අප්‍රේල් 15 වනදා දක්වා මූලික උද්ධමනය 74% ක ඉහළ අගයක් වාර්තා කර ඇතැයි හැන්කේන් වාර්ෂික උද්ධමන දර්ශකය සඳහන් කරයි.

එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් මූල්‍ය අර්බුදයන්ට ලක් වූ රටවල් සැබෑ සාධක සලකා බලමින් මෙම වාර්ෂික උද්ධමන දර්ශකය ගණනය කරයි.

පසුගිය මාර්තු මාසය සඳහා එම දර්ශකයේ උද්ධමනය කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලැබූ උද්දමය මෙන් තුන් ගුණයකට වඩා වැඩි විය.

ඉදිරි ඉදිරි මාස තුනක කාලය තුළ මෙරට නිල උද්ධමනය 28% ක් වනු ඇතැයි මහ බැංකුව විසින් පසුගිය අප්‍රේල් 8 වැනිදා පුරෝකතනය කරන ලදී.

මාසයක් තුල ශ්‍රී ලංකා මුදල ඒකකය 60% කට වඩා පහළ බැසීම ඊට හේතුව ලෙස දක්වා තිබින.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50