සෞඛ්‍ය පද්ධතියම දැඩි අවදානමක – වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු

ඖෂධ හිඟ ඇතුළු හේතු රැසක් නිසා රට තුළ බරපතල සෞඛ්‍ය අර්බුදයක් පවතින බවත් මෙම තත්වය ඉදිරි සති කීපයේදී උග්‍රවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙනවා.

ඖෂධ හිඟය එක ප්‍රදේශයක පමණක් නොව සමස්ත රට පුරාම පවතින බවත් ආණ්ඩුවේ දුර්වල පාලනය හේතුවෙන් රටම අවධානමකට පත්ව ඇති බවත් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

රෝහල්වල හිඟ ඖෂධ ලැයිස්තු වඩාත් දිගු ඒවා බවට පත්ව ඇති බව කී වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා හෘද රෝගීන්ගේ ජීවිත ආරක්‍ෂාවට අවශ්‍යම බෙහෙත් වර්ග තුනක දැඩි හිඟයක් පැවතීමෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමකට පත්ව ඇතැයි ද සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50