බස් ගාස්තු වැඩිකිරීමට සිදුවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක බස් හිමියන් අද (19) විරෝධතා පැවැත්වූ අතර සමහර ප්‍රදේශ වල පෞද්ගලික බස් රථ ධාවනය පහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් පැවසීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය අමුණුගම මහතා පවසන්නේ බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණය අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිවේදනය කරන බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




