ඊයේ දිනයේ අරගල භූමියේ විවිධාකාරයෙන් වූ ඉදිරිපත් කිරීම දකින්නට ලැබුනු බව අරගල භූමියේ සිටි බොහෝ දෙනා දැනටමත් දන්නා කරුනක්.මේ ලිපියෙන් කියන්නට සූදානම් වන්නේත් එවන් වූ ඉදිරිපත් කිරීමක් ගැනයි.
විරෝධතාවයට සහභාගී වූ තරුණයන් කිහිපදෙනෙක් විසින් කල මේ නර්ථනයට බොහෝ දෙනා අත්පොලොසන් දෙමින් වට වූයේ ඔවුන් පැළදසිටි වෙස් මුහුනු විරෝධතාකරුවන්ට ඉතාම හුරුපුරුදු වූ නිසයි.බලන්න ඔබත් මොවුන් හදුනවා ද කියලා.














biriyani kaala beer bibee jolly karamin mey wage kaaley naasthi karana moosalayo inna rarak kohomada issarahata yanne ? ohoma yan. hamadaama nayata kakaa hitapiyau kaputaney