AFC Banner
Empty Ad
Empty Ad

රසිකයින් පුදුම කරමින් ලොව අංක එකේ ටෙස්ට් ශුරිය ගත් තීරණය

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාර්ටි ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර සිටිනවා. ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් ඇය කියාසිටියේ සමුගැනීමට සුදුසුම කාලය එළැඹ ඇතැයි හැගී යන බැවින් මෙම තීරණය ගත් බවයි.

බාර්ටි තවමත් 25 වියේ පසුවන බැවින් මෙම තීරණය ටෙනිස් රසික රසිකාවියන් ගේ දැඩි කනස්සල්ලට හේතුවී තිබේ.

2019 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියත් – 2021 දී විම්බල්ඩන් ශූරතාවයත් – මෙම වසරේදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියත් ජයගැනීමට ඈෂ් බාර්ටි සමත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?