රසිකයින් පුදුම කරමින් ලොව අංක එකේ ටෙස්ට් ශුරිය ගත් තීරණය

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා ඈෂ්ලි බාර්ටි ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර සිටිනවා. ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් ඇය කියාසිටියේ සමුගැනීමට සුදුසුම කාලය එළැඹ ඇතැයි හැගී යන බැවින් මෙම තීරණය ගත් බවයි.

බාර්ටි තවමත් 25 වියේ පසුවන බැවින් මෙම තීරණය ටෙනිස් රසික රසිකාවියන් ගේ දැඩි කනස්සල්ලට හේතුවී තිබේ.

2019 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියත් – 2021 දී විම්බල්ඩන් ශූරතාවයත් – මෙම වසරේදී ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියත් ජයගැනීමට ඈෂ් බාර්ටි සමත්විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12