විදුලි බිල වැඩි කරයි ?

විදුලි බිල ඉහළ නැංවීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත් එය දීර්ඝකාලීන ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතු බවයි මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහන් කළේ.

එම ක්‍රමවේදය සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවද එම කොමිසන් සභාව සඳහන් කළා. මේ අතර මාස 6ක කාලයකට හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05