spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විදුලි බිල වැඩි කරයි ?

විදුලි බිල ඉහළ නැංවීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත් එය දීර්ඝකාලීන ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතු බවයි මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහන් කළේ.

එම ක්‍රමවේදය සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවද එම කොමිසන් සභාව සඳහන් කළා. මේ අතර මාස 6ක කාලයකට හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?