ශ්‍රී ලංකාවට දඩයක්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී  මන්දගාමී පන්දුවාර ප්‍රතිශතයක් පවත්වාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට දඩ මුදලක් නියම කර තිබේ.

ඒ අනුව අදාළ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් පනවා තිබේ.

මේ අතර එම තරගයේදී ICC ආචාරධර්ම කඩකිරීමේ චෝදනාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංකට අප්‍රසාද ලකුණක් ලබාදීමට ද තීරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?