ශ්‍රී ලංකාවට දඩයක්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී  මන්දගාමී පන්දුවාර ප්‍රතිශතයක් පවත්වාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට දඩ මුදලක් නියම කර තිබේ.

ඒ අනුව අදාළ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩ මුදලක් පනවා තිබේ.

මේ අතර එම තරගයේදී ICC ආචාරධර්ම කඩකිරීමේ චෝදනාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංකට අප්‍රසාද ලකුණක් ලබාදීමට ද තීරණය කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08
Video thumbnail
මම දන්නේ නෑ බාධකයක් කියලා බැරල් එකක්නේ මේ තියෙන්නේ
01:49
Video thumbnail
බැරල් එකක්නේ මේ - ඉතින් ඒක බාධකයනේ..බාධක මැද ඉස්සර කිරීම දඩ කොලයක් දෙනවා
02:57
Video thumbnail
ආදරණීයන්ගේ කඳුළු ගංඟා මැදින් ප්‍රියංකර පෙරේරාගේ අවසන් ගමන් යයි - සැවොම දේහය ළඟ හඬා වැටෙයි
01:37