ඉන්ධන මිල නැවතත් වැඩි වෙයිද?

ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් රජයේ පාර්ශවයෙන් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළයාම හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇති බව ඒ මහතා පැවසීය.

මෙම තත්ත්වය තුළ ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු නව මිල ගණන් ද සඳහන් කරමින් නැවතත් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දැනුවත් කළ බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ලංකා අයි.ඕ.සී සමාගම පසුගියදා ඉන්ධන මිල ඉහළ නැංවීමට පියවර ගත් අතර අනතුරුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ද ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බවට පසුගියදා රජය වෙත දැනුම් දී තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04