ශ්‍රී ලංකා – ඉන්දියා තරගාවලියේ වෙනසක්

මෙම මස අගට යේදී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉන්දීය තරග සංචාරය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණත්, එය දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම්කර තිබේ.

ඉන්දීය කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමගින් එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වී සිටීම හා ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව සමගින් විස්සයි විස්ස තරග පහකට සහභාගි වී සිටීම හමුවේ එම සංචිතයන්ට ජෛව ආරක්ෂණ බුබුලු අතර හුවමාරු වීමේ පහසුව තකා අදාළ වෙනස්කම සිදුකළ බව පැවසේ.

ඒ අනුව දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය පෙබරවාරි 24 වැනිදා ලක්නව්හිදී ආරම්භ වේ. තරගාවලියට අයත් දෙවැනි හා තෙවැනි තරග ධර්මසාලාහිදී පැවැත්වෙන අතර ඒවා පිළිවෙලින් 26 සහ 27 වැනිදා පැවැත්වෙනු ඇත.

මේ මස 25 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණු ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු මස 03 වැනිදා මොහාලිහිදීත්, දෙවැනි තරගය 12 වැනිදා බැන්ගලෝර්හිදීත් පැවැත්වීමට නියමිතය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51


?