AFC Banner
Empty Ad
Empty Ad

ඔසියන්ට බැට දෙන්න සිංහ සංචිතය නම් කෙරේ

ඔස්ටේ්‍රලියාවට එරෙහි තරග 05 කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ඊට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත්.

උප නායකයා වන්නේ චරිත් අසලංකයි.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේද අනුමැතිය ලැබී තිබෙනවා.

ලබන 11 වනදා සිට ආරම්භ වන මෙම තරගාවලිය සිඩ්නි – කැන්බරා සහ මෙල්බන් නගරවලදීයි පැවැත්වෙන්නේ.

Squad

01) Dasun Shanaka – Captain
02) Charith Asalanka – Vice-Captain
03) Avishka Fernando
04) Pathum Nissanka
05) Danushka Gunathilaka
06) Kusal Mendis
07) Dinesh Chandimal
08) Chamika Karunaratne
09) Janith Liyanage
10) Kamil Mishara
11) Ramesh Mendis
12) Wanindu Hasaranga
13) Lahiru Kumara
14) Nuwan Thushara
15) Dushmantha Chameera
16) Binura Fernando
17) Maheesh Theekshana
18) Jeffrey Vandersay
19) Praveen Jayawickrama
20) Shiran Fernando – Subject to Ministerial Approval

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?