ඔසියන්ට බැට දෙන්න සිංහ සංචිතය නම් කෙරේ

ඔස්ටේ්‍රලියාවට එරෙහි තරග 05 කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ඊට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත්.

උප නායකයා වන්නේ චරිත් අසලංකයි.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේද අනුමැතිය ලැබී තිබෙනවා.

ලබන 11 වනදා සිට ආරම්භ වන මෙම තරගාවලිය සිඩ්නි – කැන්බරා සහ මෙල්බන් නගරවලදීයි පැවැත්වෙන්නේ.

Squad

01) Dasun Shanaka – Captain
02) Charith Asalanka – Vice-Captain
03) Avishka Fernando
04) Pathum Nissanka
05) Danushka Gunathilaka
06) Kusal Mendis
07) Dinesh Chandimal
08) Chamika Karunaratne
09) Janith Liyanage
10) Kamil Mishara
11) Ramesh Mendis
12) Wanindu Hasaranga
13) Lahiru Kumara
14) Nuwan Thushara
15) Dushmantha Chameera
16) Binura Fernando
17) Maheesh Theekshana
18) Jeffrey Vandersay
19) Praveen Jayawickrama
20) Shiran Fernando – Subject to Ministerial Approval



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28