AFC Banner
Empty Ad
Empty Ad

ලෙජන්ඩ්ස් තරගාවලියේ අර්ජුනට සුවිශේෂි තැනක්

අනිද්දා (20 වැනිදා) සිට ඕමානයේදී පැවැත්වීමට නියමිත ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඒෂියා ලයන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් 1996 ලෝක කුසලාන මෙරටට දිනාදුන් නායක අර්ජුන රණතුංග පත්කර ඇති බවට වාර්තා වේ.

පාකිස්තාන සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් මෙම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙක් සහභාගි වීමට නියමිතය.

ඒ අතර සනත් ජයසූරිය, ටී.එම්. ඩිල්ශාන්, මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කලුවිතාරණ, චමින්ද වාස්, උපුල් තරංග, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස් සහ දිල්හාර ප්‍රනාන්දු ඇතුළත්ව තිබේ.

ඒ සඳහා සහභාගි වීමට නියමිත සනත් ජයසූරිය, අජන්ත මෙන්ඩිස් සහ දිල්හාර ප්‍රනාන්දු හෙට (19 වැනිදා) ඕමානය බලා පිටත්ව යාමට නියමිත අතර සෙසු ක්‍රීඩකයින් මේ වන විටත් ඕමානය බලා පිටත්ව තිබේ.
අදාළ කණ්ඩායමේ නායකයා වශයෙන් හිටපු පාකිස්තාන ක්‍රිකට් නායක මිස්බා උල් හක් කටයුතු කිරීමට නියමිතව ඇත.

කණ්ඩායම් තුනකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියට ඒෂියා ලයන්ස් කණ්ඩායමට අමතරව වර්ල්ඩ් ජයන්ට්ස් සහ ඉන්දියා මහරාජාස් යන කණ්ඩායම් සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 29 වැනිදා ප.ව. 6.30ට ඕමානයේ අල් අමිරත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයෙන් කසිප්පු ඇද්ද රියදුරු මාට්ටු...
Video thumbnail
KASTHIRAMA | හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ හිටපු පා.ම.හර්ෂන රාජකරුණා සහභාගීවන කස්තිරම
01:23:45
Video thumbnail
ජනතාවට සිලින්ඩරේ වටිනාකම අගය මතුවෙලා#ranilwickremesinghe #anurakumaradissanayake
02:28
Video thumbnail
කළුතරින් රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තු යනවා #viralvideo #shortvideo #trendingshorts
00:20
Video thumbnail
භාණ්ඩ 05ක බදු ඉහළට - මේ ආණ්ඩුව තාම ගැබ් ගත්ත විතරයි #npp #akd #anurakumaradissanayake
02:41
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් පාවිච්චි කරන්නෙත් BMW #anurakumaradissanayake
02:22
Video thumbnail
සීලෙ අපිට... අපි සීලෙට... සාධු...සාධු - සාධු නැතුව අපිට වෙන පිස්සො එපා #seelarathanathero
01:42
Video thumbnail
සජිත් ඉල්ලන ඉල්ලන ඡන්දේ පරාදයි #sajithpremadasa
01:47
Video thumbnail
ජනපති අනුරගෙත් අත්දැකීම් අඩුයි - තිස්ස කුට්ටි දාපු නෝණ්ඩිය #anurakumaradissanayake
02:55
Video thumbnail
ජනපතිගේ රෙදි ලෙෆ්ට් - ගත්ත ණය මෙන්න #anurakumaradissanayake
05:19

?