බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ඇන්ෆිල්ඩ් ප්‍රදේශයේ දී බස් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ. අද (08) පෙරවරු 9ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව ආරංචිමාර්ග සඳහන් කරනවා.

අනතුරට ලක්වු බස් රථය හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකි.

සිය ගමන් වාරය ආරම්භ කිරීම සඳහා රියදුරු විසින් බස් රථය පනගන්වා ඉදිරියට ධාවනය කරන අවස්ථාවේදී බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඉදිරියට ධාවනය වී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයට පෙරළීගොස් ඇති බව පොලීසිය පවසයි.

එම අවස්ථාවේදී බස් රථය තුළ කිසිඳු මගියෙකු සිට නොමැති අතර බස් රථයට දැඩි හානී සිදුව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23