පසුගිය මස පාකිස්ථානයේ සියල්කොට්හිදී අමානුෂික ලෙස පහරදී පුළුස්ස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා තමන් සේවය කළ ඇඟලුම් කර්මාන්තශාලවේ බිත්තියක අලවා තිබූ දැන්වීමක් ගලවා දමන ආකාරය දැක්වෙන ඡායාරූපයක් පාකිස්ථානු මාධ්‍ය අද වාර්තා කළා. එමෙන්ම, විරෝධතාකරුවන්ගෙන් බේරීමට ඔහු කර්මාන්තශාලාවේ වහලයට නගින ආකාරය දැක්වෙන වීඩියෝවක් ද මේ අතර වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
22




