ජනාධිපතිවරයාට අපහාසාත්මක වන අයුරින් සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව අවධාරණය කරනවා.
කිසියම් පුද්ගලයෙකු විසින් එය එසේ සිදු කළහොත්, ඔහුට හෝ ඇයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමේ හැකියාවක් පොලීසියට ඇති බවද ඔහු පැවසුවා.
ජනාධිපතිවරයාට අපහාස වන ලෙස පිරිසක් සිදුකල ප්‍රකාශයක් හුවමාරු කළේ, යයි රහස් පොලිසිය ප්‍රශ්ණ කල බවට කාන්තාවක් මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.
අදාල කාන්තාව කියා සිටියේ සමාජජාල හරහා හුවමාරු වූ ඡායාරූපයක් තමන් විසින්ද බෙදා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ජාල හරහා ජනපති සහ අගමැතිට විරුද්ධව අපහාසාත්මක වන අයුරින් සකස්කළ පෝස්ට් හුවමාරු වන ආකාරය පසුගිය කාල සීමාව තුළ දක්නට ලැබුනා.











විරුවා……
I also condemn any kind of insulting. Not only to the president but also to any body.
But the thing is this. If the truth is published no body can say that it is an insult. Therefore be careful about it also. If the police thinks something published is an insult, and inquire about it, then the person published it will prove it. If so, what will happen?
For eg : If some body publishes that a person’s hight is 5′ 2″. So comparatevely short. So how can that person say that it is an insult to him.
If the height is measured and proved 5′ 2″, then how can say it as an insult?
So be carefull first. Unnecessary things will be proved.😀
අපහාස නොවන විදිහට ජනාධිපති, අගමැති ඇතුළු පිරිස අවංකව වැඩ කරානම් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේ
JANADIPATHI THUMAATA APAHAASA KIREEMA NOWA WIYA YOUTHTHEE,, MEE AMAARU AWASTHAAWE ETHUMAATA SAHAYA DEEMA….
BOHOMA HONDA THEERANAYAK ATYAAWASHYAMA DEYAK…
MOKADA MINISSUNTA PRAJATHANTHRA WAADAYA KIYALA
VINAYAK, CHAARAYAK NATHI VIDIYATA NAAYAKATHWAYATA APAHAASA KARANNA BAHA.. ATHTHENMA RATATA AADAREI NAM SAHAYOOGAYEN WADA KARANNA OONI…. PITARATAWALA INNA APITATH LAJJAI MEE AYAGE BAASHAAWA HASURAWANA WIDIYATA
පිස්සෙක්ද ඕයි තමුසේ ආයේ සහය වෙන්නන කියන්නේ කන්න බොන්න නෑ මිනිස්සුන්ට.. සපත්තු ලෙව කකා ඉන්න උන්ට ඒ දුක නෑ තමා.
ඉස්සර ලංකාවෙ තිබ්බෙ ප්‍රජාතන්ත්‍රවාදී සමාවාදී ජන රජයක්.ඕනෙම කෙනෙක්ට ඕනෑම අදහසක් මතයක් දර්න්න පුලුවන්.දැන් තියෙන්නෙ ඒකාදිපති පාලනයක්.වැඩ කරන අපේ විරුවා.හදවතින් ම ගොං මයි.💔❌
North koria karanna hadanne . Mawa hire dapan man thaniyama mage daruwa jeewath karawana amma kenek.
ඒකාධිපති පාලනය