AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් සුනාමියක පෙර නිමිති

ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද ලොව පුරා පැතිර යාමේ ශීඝ්‍රතාව සලකා බැලීමේ දී එය කොවිඩ් සුනාමියක් බවට පත්විය හැකි යැ යි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසස් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, ඇමරිකාවේ හා යුරෝපයේ කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

යුරෝපා රටවල් රැසක වාර්තාගත ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනික ව වාර්තා වන අතර, ප්‍රංශයෙන් දෛනික වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 28,000ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?