පොල් ගෙඩියක් නිසා අමතකවු මනුස්සකම

ඇතැම් පුද්ගලයන්ට එදිනෙදා ආහාර සපයාගැනීමත් අසීරු මෙවන් කාලයකදී පොල් ගෙඩියක් සොරකම් කළ බව පවසමින් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදුන් පුවතක් නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම පුද්ගලයාට අදාළ පොල් වත්තේ පාලනාධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස පහරදී ඇති අතර එම අවස්ථාවේ අමානුෂික ලෙස පහදුන් පිරිස විසින් එම පුද්ගලයාගේ ඇඳුම් ඉවත්කර නිරුවතින් මාර්ගයේ ඇවිදීමට සැලැස්වූ බව ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ.

මෙම සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම පොල් වත්ත ඉදිරිපිට විරෝධතාවක නිරත වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර ඉදිරි නීතිමය පියවර ගැනීමට නිමිතව ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33