spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොල් ගෙඩියක් නිසා අමතකවු මනුස්සකම

ඇතැම් පුද්ගලයන්ට එදිනෙදා ආහාර සපයාගැනීමත් අසීරු මෙවන් කාලයකදී පොල් ගෙඩියක් සොරකම් කළ බව පවසමින් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදුන් පුවතක් නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම පුද්ගලයාට අදාළ පොල් වත්තේ පාලනාධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස පහරදී ඇති අතර එම අවස්ථාවේ අමානුෂික ලෙස පහදුන් පිරිස විසින් එම පුද්ගලයාගේ ඇඳුම් ඉවත්කර නිරුවතින් මාර්ගයේ ඇවිදීමට සැලැස්වූ බව ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ.

මෙම සිද්ධියට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම පොල් වත්ත ඉදිරිපිට විරෝධතාවක නිරත වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර ඉදිරි නීතිමය පියවර ගැනීමට නිමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?