ලිට්‍රො සමාගම කළ නවතම අනාවරණය

ලිට්‍රො ගෑස් සමාගමේ නියෝජිතයන් අද (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මතුව ඇති තත්ත්වය පිළිබඳව එලෙස තම ස්ථාවරය ප්‍රකාශ කළේය.

මේ වනවිට වෙළෙඳපොළේ පවතින සිලින්ඩරවල ගෑස් සංයුතියේ වෙනසක් කර නොමැති බව ඔවුන් කියාසිටියි.

ලිට්‍රො ගෑස් සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු ඉන්ද්‍රසිරි විජේරත්න මහතා,

“පසුගිය අප්‍රේල් මාසයේදී ලීටර් 18 සිලින්ඩරයක් හඳුන්වා දුන්නා. ඒ අවස්ථාවේදී සංයුතියේ වෙනසක් කරමින් පාරිභෝගිකයින්ට ඒක නිකුත් කළා. නව සභාපතිතුමා රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ජූලි 28 වනදායින් පස්සේ එම ලීටර් 18 සිලින්ඩර් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. අප්‍රේල් මාසයේ ඒක වෙළෙඳපොළට නිකුත් කරනකොට 50ට 50 තමයි සංයුතිය තිබුණේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25