ලෝක සෞඛ්‍ය සංවිධානෙන් ලංකාව ගැන බය හිතෙන වාර්තාවක්

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අගෝස්තු 20 දා ප්‍රකාශයට පත් කළ සතිපතා වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ කොවිඩ් පරීක්ෂණ ‘පොසිටිව්’ වීමේ අනුපාතය (TPR) 15.8% ක් බව අනාවරණය කොට තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වාර්තාවේ දැක්වෙන පරිදි, අඛණ්ඩව පස්වන සතියටත් ශ්‍රී ලංකාව නව රෝගීන් සංඛ්‍යාව ඉහළ යන බවක් පෙන්නුම් කර ඇත.

පසුගිය සතිය හා සසඳන විට මධ්‍යම පළාත හැර අනෙකුත් සියලුම පළාත්වල නව රෝගීන්ගේ වර්ධනයක් එමගින් අනාවරණය කොට ඇත.

පසුගිය සතිය හා සසඳන විට දකුණු සහ වයඹ පළාත්වල නව රෝගීන්ගේ වර්ධනය 50% ඉක්මවා ගොස් ඇති බව අනාවරණය කොට තිබේ.

32 වන සතියේ වාර්තා වූ නව රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය 57%කි.

දකුණු පළාතේ රෝගීන්ගේ වර්ධනය 13%කි..

බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක පසුගිය සතියේදී මෙරටින් වාර්තා වූ නව රෝගීන්ගෙන් 45% ක දායකත්වයක් ලබා දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56