තණමල්විල ප්‍රදේශයේ සුළු භූ කම්පනයක් ඇතිවී තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.
රික්ටර් මාපකයේ ඒකක 2.00 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බවද වාර්තා වේ.
(24) රාත්‍රී 9. 20 පමණ මෙම භූ කම්පනය සිදු වී ඇත

?
Thank you for the information