ආසියානු සෙවන්ස් රග්බි තරගාවලියේ චීනය හමුවේ ශ්‍රී ලංකාවට පරාජයක්

2026 ආසියානු සෙවන්ස් රග්බි තරගාවලියේ පළමු අදියරේ තරගයකදී ශ්‍රී ලංකා පිල පරදවා ලකුණු 26 – 19 ක් ලෙස ජය හිමිකර ගැනීමට චීන රග්බි පිල සමත්ව තිබෙනවා.

චීනයේ සුෂෝහිදී මෙම තරගාවලිය පැවැත්වෙනවා.

පළමු අදියරේ ‘C’ කාණ්ඩය යටතේ පැවැති මෙම තරගය පැවැත්වුණා.