PCR කරන අතරතුරේදී වැටී මිය ගිය කාන්තාව

බේරුවල, ප්‍රදේශයේ පාසලක පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන අතරතුරදි එහි සිටි කාන්තාවක් එක්වරම මරණයට පත්වී ඇද වැටී තිබෙනවා

මෙම කාන්තාවගේ වයස අවුරුදු 65 ක් .

පී.සී.ආර්. පරීක්ෂණක් සිදුකර ගැනීම සඳහා අදාළ මධ්‍යස්ථානයේ පෝළිමේ රැඳී සිටින අවස්ථාවේදී මෙම කාන්තාව මරණයට පත්වී තිබෙනවා.

මිය ගිය කාන්තාව බේරුවල ප‍්‍රදේශයේ පදිංචිකාරියක්

ඇයගේ මෘතදේහයේ පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඇයට කොවිඩ් ආසාදනය වී තිබෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?