සෞදියේ දම්මාම් සහ රියාද් වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය 24 වැනිදා දක්වා නොයෑමට තීරණයක්

කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන්, මෙරට සිට සෞදි අරාබිය දක්වා අත්හිටුවූ සියලු ගුවන් ගමන් ලබන 24 වැනිදා දක්වා තවදුරටත් අත්හිටුවීම ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, කොළඹ සහ දම්මාම් (Dammam) අතර මෙන්ම කොළඹ සහ රියාද් (Riyadh) අතර ද ක්‍රියාත්මක සියලු ගුවන් ගමන් අත්හිටුවීම ලබන 24 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බවයි.

මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව ප්‍රමුඛතාව බැවින් මෙම තීරණය ගත් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.\

එමෙන්ම වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා තත්ත්වයන් යෝග්‍ය බව තහවුරු වූ පසු, නැවත සේවාවන් ආරම්භ කරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භික්ෂූන් වහන්සේලා විරෝධතාවය අවසන් කරලා කොටුව උසාවියට යන්න සැරසෙයි
06:38
Video thumbnail
එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට සුරේෂ් සලේව කැඳවයි
02:15
Video thumbnail
විරෝධතාවයේ සිටි භික්ෂූන් වහන්සේලා අට්ටාල ගලවගෙන යන හැටි - මහ සඟරුවන අධිකරණ තීන්දුවට ගරු කරයි
02:53
Video thumbnail
"ඥානසාර හිමිව නිදහස් කිරීමේ බලතල බන්ධනාගාර කොමසාරිස්ට නෑ"බන්ධනාගාරයේ භික්ෂු වාට්ටු වෙනම තියෙනවා
04:43
Video thumbnail
"අනං මනං කියලා හරියන්නේ නෑ..නිදහස් කරන්න" බන්ධනාගාර කොමසාරිස් මහනාහිමිවරු බැහැදකියි
09:45
Video thumbnail
කස්සප හිමි ළඟටම ගිහින් පොලිසියේ මහත්වරු කිව්ව දේ..
01:50
Video thumbnail
නාමල් දුක දරාගෙන යළි හිරගෙට ගිය හැටි
01:43
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:37
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13