ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසකට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය පොලීසිය විසින් කියවා දී භාරදීමට කටයුතු කර තිබෙනවා.
උලපනේ සුමංගල හිමි ඇතුළු භික්ෂූන් 30 දෙනෙකු, උදය ගම්මන්පිළ, විමල් විරවංශ ඇතුළු ඇතුළු දේශපාලනඥයන් 11 දෙනෙකු සහ වෙනත් සිවිල් පුද්ගලයන් 12 දෙනෙකුට අදාළව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
එලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය මඟින් ආඥාවක් නිකුත් කරනු ලැබූ පිරිසේ නාම ලේඛනය පහතින්.


