දුර්වල දේශීය ඉල්ලුමක් සහ අවිනිශ්චිත ගෝලීය දැක්මක් සමඟ පොරබදමින් සිටින ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය 2026 දී 5% ක වර්ධනයක් ඉලක්ක කරන බව ඊයේ (05) නිවේදනය කළා.
2023 සිට 2025 දක්වා අඛණ්ඩව වසර තුනක් “5% ක් පමණ” වර්ධනයක් ඉලක්ක කර ගනිමින් මධ්‍යස්ථ ප්‍රක්ෂේපණය සිදු කරන ලද අතර, දැඩි කොවිඩ්-19 පාලනයන් සහ පසුගිය වසරේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හේතුවෙන් මන්දගාමී ප්‍රකෘතියක් තිබියදීත් එම ඉලක්කය රට අත්කර ගත්තා.
කෙසේ වෙතත් 1990 දශකයේ මුල් භාගයේදී බීජිනය එවැනි සංඛ්‍යා ප්‍රකාශයට පත් කිරීමට පටන් ගත් දා සිට 2026 ඉලක්කය අඩුම අගයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1



