බහාලුම් 323 ගැන හොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලා විපක්ෂයෙන් යෝජනාක්

කොළඹ වරායෙන් බහාලුම් 323ක් පරීක්ෂා කිරීමකින් තොරව තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වන යෝජනාවක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත බැහැර දී තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද (07) දින පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේ දී අදාළ යෝජනාව භාර දී තිබුණා.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මදුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කවින්ද ජයවර්ධන හර්ෂණ රාජකරුණා ජේ.සි අලවතුවල සහ ඩී.වී චානක යන අය සහභාගීව සිටියා.

රේගු නිලධාරීන්ගේ සංගමය බහාලුම් නිදහස් කිරීමේ අක්‍රමික ස්වරූපය සැලකිල්ලට ගනිමින් මෙම බහාලුම්වල අන්තර්ගතය පිළිබඳව තමන් හට වගකීම භාරගත නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බැවින්, එම බහාලුම්වලින් මත්ද්‍රව්‍ය ආයුධ හෝ වෙනත් තහනම් ද්‍රව්‍ය මෙරටට ගෙනවිත් තිබිය හැකි බවට පාර්ලිමේන්තුවේදී මෙන්ම වගකිවයුතු බලධාරීන් බරපතළ චෝදනා එල්ල කර ඇති බැවින්, මෙය ජාතික ආරක්ෂාව හා සම්බන්ධ වන බැවින්, මේ සම්බන්ධයෙන් කරැණු සොයා බලා වාර්තා කිරීමට විශේෂ කාරක සභාවක් පත් කළ යුතු බවට අදාළ යෝජනාවේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ අපොයි මොකක්ද අපේ රටට වෙන්නේ" කියන තැනට රට වැ#ලා.. l Anura Kumara Dissanayake
08:00
Video thumbnail
ශිරන්ති සහ සිරිලිය ගැන කැබිනට් ඇමතිගෙන් සැර කතාවක්..නීතියෙන් පලා යන්නේ නැතුව ප්‍රකාශ ලබාදෙන්න..?
04:38
Video thumbnail
සජිත්, සිංගප්පූරුවේ හිටපු විදේශ ඇමති හමුවෙයි
01:00
Video thumbnail
සජිත් ප්‍රේමදාස, සිංගප්පූරුවේ දී විශේෂ හමුවක
13:43
Video thumbnail
රජය වෙන්දේසි දලා විකුණපු වාහනවලට වෙච්ච දේ මෙන්න..අරන් තියෙන්නේ මාලිමා ආණ්ඩුවේ ස්ටේජ්වල හිටිය අය..?
05:41
Video thumbnail
අපි ගත්තු තීන්දුව ආපහු හකුලාගන්නේ නෑ
25:39
Video thumbnail
මැදිරිගිරියේ මිනිස්සු උණුසුම් වෙලා මහ පාරේ නාමල්ව ගි# තියයි.."අහවල් එකේ අමාරුවට අපි මේක කරන්නේ යකෝ"
08:48
Video thumbnail
උපවාසය මැද මිනිස්සු කලන්තේ දාලා - රෝහලට ගෙනයයි
04:25
Video thumbnail
"කවදාවත් ජනාධිපති කෙනෙක් ඇවිත් නෑ..ගොඩාක් පිං"මිනිස්සු පොරකකා ජනපති එක්ක Selfie ග#යි
02:29
Video thumbnail
අසභ්‍ය ගුරු - ගෝල විඩීයෝව කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
06:12


?