TikTok නිසා දුව පියාගෙන් මැරුම් කයි

ටික්ටොක් ගිණුම මකා දැමීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තම දියණිය ඝාතනය කළ පියෙකු පිළිබඳ පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ 16 හැවිරිදි දැරියක් සිය පියා විසින් මෙලෙස ඝාතනය කර ඇති බවයි.

ඝාතනය සිදුකළ පියා පොලිසියට පවසා ඇත්තේ දියණියගේ ටික්ටොක් ගිණුම මකා දමන ලෙස පැවසූ නමුත් ඇය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ, හේතුවෙන් තම ගෞරවය රැකගැනීම සඳහා වෙඩි තබා තම දියණියව ඝාතනය කර බවයි ඔහු වැඩිදුරටත් පොලිසියට පවසා ඇත්තේ.

ඉස්ලාමාබාද් අගනුවරට යාබදව වූ රාවල්පින්ඩි නගරයේ නිවසක මෙම අපරාධය සිදුකර ඇති අතර, ඝාතනයෙන් පසු එය සියදිවි නසා ගැනීමක් ලෙස නිරූපණය කිරීමට දැරියගේ පියා සහ පවුලේ ඥතීන් උත්සාහ ගෙන ඇති බවයි පාකිස්ථාන පොලිසිය පවසන්නේ.

පාකිස්තානයේ TikTok ඉතා ජනප්‍රිය සමාජ මෂ්‍ය වේදිකාවන් වන අතර, එයට හේතුව අඩු සාක්ෂරතා මට්ටම් ඇති ජනගහනයක් එරට තුළ සිටීම බවයි විශේලේෂකයින් සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56